මලගෙදරට ආපු මිනිහා
“ අම්මෝහ් නංගි උඹ නම් සැප කදක්.. ” අපේ ගෙවල් ලග මල ගෙදරක් වුනා.. ඉතින් මල ගෙදරට සෑහෙන්න කට්ටිය ආවා.. ඔය අතරෙදි තමයි මේ සිද්දියත් වෙන්නේ.. අපේ ගෙදර තිබුනේ තාර පාරෙන් ටිකක් එහාට වෙන්න අතුරු පාරක.. අපේ ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි.. තාත්තා මේ වෙද්දි ඉන්නෙ රට.. මට වයස 21 යි. අම්මටත් මහලොකු වයසක් නෑ එයාට 45 යි.. ඔහොම තමයි අපේ විස්තර මං වැඩි කතා නැතුව කෙලින්ම සීන් එකට එන්නම්.. ඉතින් අර මල ගෙදර වුනේ අපේ ගෙවල් ලගම ගොඩක් හිතවත් ගෙදරක ඒ ගෙදරට ගොඩක් කට්ටිය ආවා.. එයාලගේ දුර නෑදෑයෝ හිටපු නිසා දුරින් එහෙම ගොඩක් කට්ටිය ආවා.. මම මේ දවස්වල උසස්පෙල දෙවෙනි පාර කරන නිසා මේ දවස්වල රෑට එක දිගටම වගේ පංති තියෙනවා.. ඉතින් මම වෙනදා වගේම පංති යන්න ලෑස්ති වුනා.. පංති තියෙන්නෙ රෑ 8 ඉදන් රෑ 10 වෙනකන්. මගේ යාලුවෙක් හිටියා අපේ ගෙවල් පැත්තෙම.. ඉතින් එයත් එක්ක එයාගෙ බයික් එකේ තමයි මම පංති යන්නේ.. මම ලෑස්ති වෙලා පාරට ගිහින් ඉද්දි යාලුවා ආවා.. ඊටපස්සෙ මං එයත් එක්ක පංතියට ගියා.. අපේ ගෙදර ලග ඉදන් ටවුන් එකට විනාඩි 10 ක් 15 ක් වගේ යන්නේ.. කොහොම හරි පංතිය ලගටම ගියාට පස්සෙ තමයි අපිට අද පංති නෑ කියලා දැනගන්න පුලුව...